
(නිමල කොඩිතුවක්කු)
රටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය විනාශ කිරීමේ ක්‍රියාදාමයේ නායකත්වය දරන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (24) පැවසීය.
අර්බුධ රැසක් ඇති වන්නට පෙර මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
රටේ ජනතාවගේ මූලික අයිතියක් වන සර්වජන ඡන්ද බලය සම්පූර්ණයෙන්ම කෙලෙසමින් පළාත් පාලන මැතිවරණය නොපවත්වන්න කුමන්ත්‍රණ ගණනාවක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති බවත් පාර්ලිමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.
ව්‍යවස්ථාදායක අර්බුධයක් බිහි කිරීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැඩි උත්සාහයක නිරත වන බවත් එම උත්සාහ දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ නායකයා රනිල්’’