පාර්ලිමේන්තුව වාර්තා කරන මෙරට සියලුම මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට නව ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබිණි.
කථිකාචාර්ය දේවලෝචන රණසිංහ මහතා මෙහි දේශන පැවැත්විණි.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මාධ්‍යවේදීන්ට සහතික පත්‍රද පිරි නැමීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd