පරිගණක සහ ජංගම දුරකතන භාවිතයෙන් සිදු කරන අපරාධවල ඉහළ ප්‍රවනතාවක් දකින්නට ඇතැයි ද මෙම විද්‍යුත් උපකරණයෙන් කෙරෙන අපරාධ සම්බන්ධයෙන් සතියකට පරීක්ෂණ දෙකක් පමණ කරන ලෙස අධිකරණය හෝ රහස් පොලිසියෙන් භාර කරන බව ද කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයන ආයතනයේ ඩිජිටල් වෝහාරික තාක්ෂණ මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී කීර්ති ගුණතිලක මහතා පවසයි.
දැනට පරීක්ෂණ තුන්සීයක් පමණ නිම කර වාර්තා අධිකරණය සහ රහස් පොලිසියට භාර දී ඇති බවත් ගුණතිලක මහතා කියයි.
ජංගම දුරකතන හෝ පරිගණක උපයෝගී කරගෙන සිදු කරන ඕනෑම වරදක් කොතරම් සූක්ෂමව කුමන ආකාරයකින් සිදු කළද එය හසු කර ගැනීමේ තාක්ෂණය තම මධ්‍යස්ථානය සතු බවත් ගුණතිලක මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර අපරාද උනත් ඕව ගැන හොයන්නේ සිද්ධියක් වුණ වෙලාවට හරි මහා අයගේ දරුවෙකුට උනානම් අන්න හරි පමණයි. තනමල් විල දරුවෝ කි දෙනෙක් දවසට විනාස වෙනවද මෙහෙම ගියොත් 15 අඩු දරුවෙක් හොයා ගන්න ලබෙන්නේ නැහැ. ඔක්කොම වැඩිහිටියෝ වෙලා
කීර්ති ගුණරත්න මහතා ඉතාමත් කැපවීමකින් තමන්ට භාරදුන් රාජකාරිය කරන බව ඒ ස්ථානයට ගිය කිහිප විටකදීම අපට දැක ගන්න ලැබුණා. සංවර්ධනයේ කඩතුරා වලට මුවා වී රටට වින කරන ආයතන හෝ පුද්ගලයින් රටට හෙළිකරන තාක්ෂණය වැඩි දියුණුකර පරීක්ෂණ කරන අවංක නිලධාරීන් ට ඒ දැනුම ලබා දී වත්මන් ව්‍යාසනයෙන් රට මුදා ගන්න ඔබගේ සහය දිගටම ලබා දෙන්න.(දිල්)