දකුණු ආසියාවේ ප්‍රථම ප්‍රාග් මානව කෞතුකාගාරය පාහිංගල දී ඉදිකිරීමට නියමිතය.
අවුරුදු හැට හය දහසකට පෙර ජීවත් වූ මානවයකුගේ ඇට සැකිල්ලක් පාහියංගලින් පසුගිය වසරේදී සොයා ගැනිණි.
මහින්ද රාජපක්ෂ ජනපති ද පාහියංගල යෑමට නියමිතය.
එහි ගල් ලෙන් විහාරයක් ද ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 66000 මෙහා තියපු නිධාන එහෙම නැහැ නේද? (නි)
අනේ, මෙතන වටිනා මානව කෞතුක වස්තුන් පමණක් තැන්පත් කරන්න. ඔය කඩු කිනිසි ඔටුනු වගේ දේවල් එපා. (නි)
වැඩේ නම් හොඳා ! ආසියාවේ ප්‍රථම ප්‍රාග් මානව කෞතුගාරය නිසා ඔය වැඩේටත් කෝටි ගණනක් නිකරුනේ වියදම් කරයි.රටේ දැවෙන ප්‍රශ්න වලට පිළියම් යොදලා අතිරික්ත මුදල් වලින්,විදේශ ආධාර වලින්,මෙවැනි දේ කළාට කමක් නැහැ. අවුරුදු 66 දහසකට පෙර ජීවත් වුවන්ගේ ඇටසැකිලි වලට වඩා, ඇටසැකිලි බවට පත්වෙමින් මන්ද පෝෂණයෙන් පෙලෙන ගැමි පවුල් අවුරුදු 66 ක් වත් ජීවත් කරවීමට උත්සාහ ගන්නේ නම් වෙසක් සමයේ කරන උතුම් පිනකි! (නි)
පාහියන්ගල හොඳ ප්‍රාග් ඓතිහාසික කටුගෙයක් හදන්නයි ඕනෑ. ඒ කාලේ බුද්ධාගම නැහැ (නි)
හරියට හරි (නි)
අවුරුදු 66 දහසකට කලින් බුදුදහම නැකියන්න කාටවත් බෑ .මේ ලෝකය තුල බුදුවරු ඕනෑතරම් පහළවෙලා තියෙනවා . සමහර විට ඔය කාලය කුමන හෝ බුද්දෝත් පාද කාලයක් විය හැකි .(ස)