ඇතුලූ කෝට්ටේ පෞරාණික කොටුබැම්මකට හානි වන ලෙස ජල නලයක් ඇතිරූ පස් දෙනකුට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රුපියල් 25000 බැගින් දඩ නියම කළේය.ඇතුලූ කෝට්ටේ පදිංචිකරුවන් පිරිසක් වන නිශාන්ත සම්පත්, චන්දන ලියනගේ, නිශාන්ත ශි‍්‍රයානන්ද, සමන්ත පෙරේරා සහ සෙනරත් බණ්ඩාර වැරැදිකරුවෝ වූහ.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd