අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය සුමේධගම කන්තලේ වාන් ඇල වැසියෝ අද ත්‍රිකුණාමලය-මහනුවර ප්‍රධාන මාර්ගයේ වාඩිගෙන උද්ඝෝෂණය කළහ.
මේ නිසා පෙරවරුවේ මෙම මාර්ගයේ වාහන තදබදයක් ද ඇති විය.
අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය සුමේධගම කන්තලේ වාන් ඇල වැසියෝ අද ත්‍රිකුණාමලය-මහනුවර ප්‍රධාන මාර්ගයේ වාඩිගෙන උද්ඝෝෂණය කළහ.
මේ නිසා පෙරවරුවේ මෙම මාර්ගයේ වාහන තදබදයක් ද ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු යුද්ධේ දවස් වල ගම දාල නොගිය නිසානේ ගම ඉතුරු වෙලා තියෙන්නේ....අනේ එක ගැන සලකලවත් මේ මිනිස්සුන්ට පාර හදල දෙන්න...මේක පුද්ගලික ඉල්ලීමක් නෙමේ නේ..පොදු පාරක් නේ... (අ)
යාලුවනේ, ඕක හරියන්නේ නැහැ. කවුරුහරි ලොක්කෙක්, (ලොක්කෙක්ගේ පුතෙක් නම් වඩාත් හොඳයි) අල්ලගෙන කාර් රේස් එකක් දාන්න උත්සාහ කරපල්ලා ඔය කිට්ටුව. පාර හැදෙයි. (නි)
අනේ කොල්ලනේ, ඔය කෙල්ලෝ ටිකත් එකතු කරන් ගිහින් ගහක් කොලයක් හිටවපල්ලා කාලේ කන්නේ නැතුව. අපි මේ නුවර පාරට මංතීරු 6 ක් එකතු කරගන්න හදනවා. මොනවද මේ කරන විකාර? (දී)
අප්‍රිකාව හදන්න ඉස්සර ලංකාව හදමු (දී)
මේ අපරාදේ අනේ දවසේ පඩිය (අ)