අම්පාර වඩිනාගල පොලිස් මුරපොළේ දී මාර්ගයට ගිනිතබා රුපියල් 63905ක අලාභයක් කළැයි දමන ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.ඒ. වීරසිංහ, හමුදා සෙබළ ආර්.ඇම්. ලලිත් රෝහණ හා සිවිල් ආරක්‍ෂක සෙබළ එම්.එල්. නලින් කුමාර ඇතුළු දසදෙනෙක් අම්පාර මහේස්ත‍්‍රාත් චාමින්ද සම්පත් හේවාවසම් මහතා විසින් ලබන තුන් වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූහ. යතුරු පැදිකරුවකු මියයෑමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ඔවුන් පාරේ ටයර් පුළුස්සා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd