ආණ්ඩුවේ අක්කර 48 ක ඉඩමක් රුපියල් කෝටි පහකට විදේශිකයකුට විකුණු බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා ඇතුළු තිදෙනකුට නුගේගොඩ මහේස්ත්‍රාත් අරුණ අලුත්ගම මහතා ඇතුළු ඇප නියම කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් දස ලක්ෂය බැගින් මුදල් ඇපයක් ද තැබිය යුතු යැයි නියම කළ මහේස්ත්‍රාත් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත් තහනම් කැර දැඩි කොන්දේසි ද පැනවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අපරාධයක්ද කරලා තියෙන්නේ? (දී)
අනේ මගේ රට.(නදී)
කොච්චර කොන්දේසි දැම්මත් ඒවා වැඩක් තියෙනවාද? (දී)
දැන්වත් හොදින් ඉන්න බලන්න (දී)
රජයේ මුදල් වංචා කල බවට චෝදනා එල්ලවූ රජයේ නිලධාරීන් මාස ගණන් හිරගෙවල්වල තබන අතර රජයේ ඉඩම් කොටි ගණන් වලට හොරට විකුණු දෙසපාලඥයන්ට සුලුමුදලකට ඇපදී නිදහස්කිරිම එතරම් හොඳ දෙයක් නෙමෙයි. (දී)
මොකට ඇප දුන්නද (දී)
මේ වගේ වැඩ කරන අයට ඇප දෙන්න නරකයි (දී)