අනවසරයෙන් දැව ප‍්‍රවාහනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ලොරියක රියැදුරා සහ සහායක පොලිස් බාරයෙන් පැහැර ගත්තැයි කියන මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ශාන්ත ගුණසේන ද ලොරි රියැදුරු හා සහායක ද මාවනැල්ල මහේස්ත‍්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. රිමාන්ඞ් කළ සෙසු දෙදෙනා වූයේ දැව ප‍්‍රවාහනය කළ ලොරියේ රියැදුරු එන්.එම්. ගුණරත්න බණ්ඩා හා සහායක ජේ.ඒ. ජයසුරියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd