පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිමල් ඒකනායක මහතා පෙරදින ඇරැඹූ උපවාසයට විරෝධය පල කරමින් ප්‍රාදේශීය සභාපති නිමල් බමුණුආරච්චි සමතා සහ සේවකයෝ පිරිසක් මදුරංකුලිය නගරයේ එම ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණියේ ගස් බැදීමෙන් ඇරබුන දේශපාලන ජෝගිය රටපුරා යනවා.කට්ටිය අනාගන්න තැනටම ලංවෙනවා කියල එයාල දන්නෙත් නෑ (අ)
කා වෙනුවෙන්ද මේ උද්ගෝෂණ ?ජනතාව සුකිත මුදිත කිරීමේ පරමාර්තයෙන්ද ? ඔවුන්ගේම බඩ වඩා ගැනීමේ පරමාර්තයෙන්ද? (නදී)
පුස්සේවල! හැමෝටම පිස්සු කියන්නේ, සියලු දෙනාම හොඳින් ඉන්නවා කියන එකයි. මේ අයට වෙදකම් කරන දොස්තරලාට විතරයි පිස්සු තියෙන්නේ. (අ)
මේ අයට පිස්සු !!!
නියමයි පුතෝ නියමයි. වැඩේ නියමෙට නැගලා යනවා. එතනත් උද්ඝෝෂණ, මෙතනත් උද්ඝෝෂණ, කොතනත් උද්ඝෝෂණ. වැඩ කරන්න ඕනේ නැහැ. උද්ඝෝෂණ වලින් කෑම නිපදවමු. අන්තිමට රටත් කමු. (නදී)