සාලියවැව ප‍්‍රජාමූල සංවිධානයේ නඩත්තු බාරකරු අජිත් ජයනායකට 22දා පහර දුන්නැයි කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා සභාපති නීල් වීරසිංහ (එ.ජ.නි.ස) සැකපිට අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි. සැකකරු මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පහර කෑ තැනැත්තා රෝහල් ගත කළ බවත් පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd