(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පර් සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ මහතා පසුගිය කාලයේ රෝගාතුරව සිටි අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා තම මව්බිමේ ක්‍රිකට් ක්‍රීඩාව දිරිමත් කිරීම වෙනුවෙන් හිස නමා ගරුකරන අතර ... අජරාමර නිවන් සම්පත්තිය ලැබේවායි පතමි...!
නිවන් සුව