ගලිගමුව ඓතිහාසික බෙලිගල කන්දේ නිධානයක් හැරිමට ගිය බව කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු සමඟ සිටි තවත් පිරිසක් පළා ගිය බවද පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රා මන්ත්‍රී ගියේ නිධන් හාරන්න:නැවතුණේ පොලීසියේ
ජයතිලක Sunday, 19 January 2014 02:44 PM
ලොකු අයත් හාරන එකේ "මමත් හැරුවහම මොකද වෙන්නේ " කියලා හිතන්න ඇති.(දිල්)
සත්‍යා Friday, 17 January 2014 02:56 PM
මන්ත්‍රී කෙනෙක් වෙන්න සුදුසුකම් මදි නිසා වෙන්න ඇති නිධන් හාරන්න ඇත්තේ (දිල්)