ඇලපාත විදුහලේ නියෝජ්‍ය විදුහල්පති යූ.කේ. දයාරත්න මහතාට එල්ල කළ මැර ප‍්‍රහාරයකට එරෙහිව මවුපියන් රත්නපුර පලාවෙල මාර්ගයේ ටයර් පුළුස්සමින් මාර්ග බාධක යොදා පැවැත්වූ උද්ඝෝෂණය නිසා පාරේ ගමනාගමනය පැය හතරකට ඇන හිටියේය. පහරදුන් බව කියන තිදෙනකුට අධිකරණයෙන් ඇප දී ඇතැයි රත්නපුර පොලිස් අධිකාරි ආර්.ඞී. නන්දරතන මහතා කියා ඇත. මේ අතර අම්පාර සියඹලාණ්ඩුව පාරේ වඩිනාගල දී ලොරි බස් ගැටුමකින් ගොවියකු මිය යෑමෙන් පසුව බසය මුදා හළේ යැයි විරෝධය පළකරමින් පිරිසක් පාරේ ටයර් පිළස්සූහ.

1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරයත් දුෂණය කරනවා කමක් නැහැ ඩෙංගු බෝවෙන්නේ නැහැ නේ නේද