බීම බට වල අසුරා විදුලි හා දුරකතන කනුවල සඟවා ගනුදෙනු කරුවනට කුඩු විකිණීමේ ක්‍රමයක් අල්ලා ගත් බව කුරුණෑගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
මුදල් ගෙවීමෙන් පසුව මෙම කුඩු එම කනුමත තබන බවත් යක්කල සිට කුරුණෑගල දක්වා මෙම කුඩු අලෙවිකළැයි කියන 31 හැවිරිදි පුද්ගලයෙක් යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිස් දෙපාර්තමේන්තුව දැන් ස්කොට්ට්ලන්ඩ් යාර්ඩ් එකටත් වැඩිය බුද්ධිමත් වෙලා සන්තෝසයි ..ස්තුතියි (බ)
මේ මිනිස්සු ඔවුන්ගේ මොළය යහපත් දේකට යෙදවූවා නම් අද ශ්‍රී ලංකාව කොතැනද? (නි)
කණුවලටත් වැට් බද්ද දැම්මා නම් රජයට හොඳ ආදායමක් හොයා ගන්න තිබුනා (නි)