(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හිටපු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි බව එහි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අද පෙරවරුවේ එම කොමිසමට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදී එයින් පිටව ගිය බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පියසේන ගමගේ අල්ලස් කොමිසමට එයි
C.K.Lankaputhra Tuesday, 03 June 2025 01:02 PM
කෑම බීම එහෙම අඩුකරලා කොට්ට නැතුව පැදුරේ නිදාගන්න එහෙම පුරුදු වුනොත් කොයි කොයි අතටත් හොඳයි නේද අපේ මහත්තයෝ...?
Perera Tuesday, 03 June 2025 01:15 PM
මෙයාටත් වීසා දෙන්න සුදුසුකම් තියෙනවද කියලා බලන්න වෙන්න ඇති.
කව්ද බෝයි Tuesday, 03 June 2025 02:41 PM
පරිස්සමින් යන්න. නැවත වතාවක් එනකොට ඇඳුම් මල්ලකුත් අරං එන්න.!