(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ කතාබහක් දුරදිග යෑමෙන් පසු සිය පියාට පහර දුන්නේ යැයි කියන කාන්තා පොලිස් සැරයන් වරියක්අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බේරුවල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරෙන් වරියකි.
තමාට පොලිස් සැරයන්වරිය වන දියණිය පහර දුන් බවට අහුන්ගල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ල අනුව පොලිස් සැරයන් දියණිය සහ පැමිණිලිකාර පියා පොලිසිය ස්ථානයට කැඳවාමෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ දෙදෙනාමසාමදාන වීමට අකමැත්ත ප්‍රකාශ කළේ යැයි පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අහුන්ගල්ල කොස්ගොඩ විනාශවෙලා , මිනිස්සු ප්රචන්ඩත්වයට බරවෙලා , කොස්ගොඩ සුජි , කොස්ගොඩ තාරක කල්ලි වලින් කප්පම් ගන්නව, මිනිස්සුන්ගෙ අරකශාව ගුන දර්ම පිරිහිල , මිනිස්සු ව්‍යපාර ගෙවල් විකුනල ප්‍දේශයෙන් පිට වෙන බව පෙනෙනව
ලංකාවේ තරම් ඉඩම් දේපල තණ්හාවක් කොහෙත් නැත. පිටරට ඉන්න ලාංකිකයන් ඕන කෙනෙක් ගෙන් අහන්න. හැම කෙනාගෙම මොකක් හරි දේපලක් ලංකාවේ නෑදෑයන් කපටිකමින් නැතිනම් බලහත්කාරයෙන් අල්ලාගෙන .