බුලත්සිංහල හැට හැවිරිදි ගැමියකු බිම වැටී මිය ගියැයි කළ පැමිණිල්ලක් විභාග කළ පොලිසිය මිය ගිය තැනැත්තාගේ බිරිය, පුතුන් දෙදෙනකු හා මිනිබිරියක ඇතුළු පස් දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
මත්පැන් බෝතලයක් ගෙන එන්නැයි මිය ගිය පුද්ගලයා කුඩා දරුවකුට පැවසීමේ සිද්ධියක් මත හට ගත් ආරවුලක දී ඔහු මිය ගිය බව සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුලත් සිංහල පොලිසියේ අයට නම් ගරු කළ යුතුයි. ඒත් අනුරාධපුරේ මහත්තුරු නම් පැමිණිල්ල දාපු කෙනොවයි අල්ලාගන්නේ.(නදී)
මේ දිනවල සමහර දෙමාපියන් හැසිරෙන ආකාරය පුදුම සහගතය. විශේසයෙන්ම මත්පැන්වලට ඇබ්බැහි වුන පියවරුන් නිසා විනාශවී යන පවුල් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා. තමාගේ ගැහැණු දරුවා පවා ගෙදර තබා ගැනීමට නොහැකි කාලයක් දැන් උදාවී ඇත. මේ සියල්ලට හේතුව මත්පැන් තමා. මත් පැනට ඇබ්බැහි වූවන්ට එය එකවරම නතර කිරීමට අපහසුනම් තමාව පාලනය කරගැනීමට හැකි අයුරින් හෝ සීමා කලයුතුය. කුමක් කෙසේ වෙතත් මේ ලෝකේ දෙමාපියන්ට සම කිරීමට කිසිම දෙයක් නොමැත. ඔවුන් මොන වැරදි කලත් මවය පියාය. ඔවුන්ව ඝාතනය කරන්න හෝ ඔවුන්ට පහර දෙන්න තරම් සිතක් කෙසේද දරුවන්ට පහල වන්නේ? (නදී)
හුගක් බීමට පුරුදු වු අයෙක් නම් මත්පැන් බෝතලයක් ගෙන්වාගන්න තමන්ගේ පුංචි බබාව හරි යවනවා. දැන් ඉතින් සේරමලා අමාරුවේ.(නදී)
මත්පැන් බෝතලයත් එක්කම අවසන් ගමන් ගිහිල්ලා වගේ.(නදී)