අටපිරිකර නොවන අටපිරිකර සොයා මෙහෙයුම් 2026 වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 127ක් සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි... 34 minutes ago
Y නිරාජ් · 1 hour ago බැංකු ක්‍රමයේ ආරක්ෂාව ගැන මහජනයා තුළ ඇති විශ්වාසය කඩ වී යාමට පෙර නිසි පිළියම් නොයෙදුවොත් මෙය සමස්ත මුල්‍ය ක්‍රමයේම බිඳ වැටීමක් දක්වා උඩු දිවීමට පුළුවනි.. (ස) Reply 0
Y භානු · 1 hour ago මේ කොල්ල කල්ලි වලට කවුරුන් හෝ අනුග්‍රහය දක්වනවා . නැතිනම් කොහොමද කිසිම බයක් සැකක් නැතිව මේ දේවල් කරන්නේ. අනෙක මහා දවල්. (ස) Reply 0
Y සත්‍යයා · 1 hour ago වෙනත් රටවල බැංකු කොල්ල කරුවන් අල්ලන්න පොලිස් සුනඛයින් යොදවනවා. ලංකාවෙ නම් පොලිස් සුනඛයෝ මුදල් කොල්ලකා ගෙන එනකම් මුර දාගෙන බලා ඉන්නවා. (දී) Reply 0
Y සෑම් · 1 hour ago නීති ගරුක මිනිසුන් ඒ ටී එම් එකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරනවා. මේ වගේ මංකොල්ලකරුවනුත් මුදල් අවශ්‍යතාවයක් වුණ ගමන් බැංකුව ඇතුළටම ගිහින් කවුන්ටරයෙන් සල්ලි විත්ඩ්‍රෝ කරන එක දැන් එදිනෙදා සිදුවීමක් වෙලා. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු ක්‍රමයේ ආරක්ෂාව ගැන මහජනයා තුළ ඇති විශ්වාසය කඩ වී යාමට පෙර නිසි පිළියම් නොයෙදුවොත් මෙය සමස්ත මුල්‍ය ක්‍රමයේම බිඳ වැටීමක් දක්වා උඩු දිවීමට පුළුවනි.. (ස)
මේ කොල්ල කල්ලි වලට කවුරුන් හෝ අනුග්‍රහය දක්වනවා . නැතිනම් කොහොමද කිසිම බයක් සැකක් නැතිව මේ දේවල් කරන්නේ. අනෙක මහා දවල්. (ස)
වෙනත් රටවල බැංකු කොල්ල කරුවන් අල්ලන්න පොලිස් සුනඛයින් යොදවනවා. ලංකාවෙ නම් පොලිස් සුනඛයෝ මුදල් කොල්ලකා ගෙන එනකම් මුර දාගෙන බලා ඉන්නවා. (දී)
ඔන්න ක්‍රියාත්මක වෙනවනම් පොලිසියට වැඩක්. (ස)
නීති ගරුක මිනිසුන් ඒ ටී එම් එකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරනවා. මේ වගේ මංකොල්ලකරුවනුත් මුදල් අවශ්‍යතාවයක් වුණ ගමන් බැංකුව ඇතුළටම ගිහින් කවුන්ටරයෙන් සල්ලි විත්ඩ්‍රෝ කරන එක දැන් එදිනෙදා සිදුවීමක් වෙලා. (ස)