බාප්පා සමග කුඹුරු වැඩට ගොස් අඩි 12ක් පමණ උසැති අඹ ගසකින් වැටී ඉන්නක් ඇනී කොළඹ ජාතික රෝහලට එවූ තුෂාර ඉඳුනිල් ලක්ෂාන් (16) නමැති බුලත්සිංහල මැදි මහ විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාට පැය තුන හමාරක සැත්කමක් කළ බවත් බෙල්ලේ ඇනුණු ලීය ඉවත් කළ බවත් වෛද්‍යවරු කියති.
සැත්කමින් පසු සිසුවා දැඩි සත්කාර ඒකකයට මාරු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර දෙවිවරු සදාකල් දිනේවා. (ර)
දෙවි පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා.! (ර)
ඉක්මන් සුව ලැබේවා. (ර)
ඉක්මන් සුවය පතමි. ඔහුගේ ජිවිත ගලවාගන්න උපකාර කළ වෛද්‍යතුමන්ලාට පින් (ම)
ලෝකයේ දක්ෂතම දොස්තරලා ඉන්නේ ලංකාවේ. තෙරුවන් සරණින් ඉක්මන් සුව! (නි)
ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
අනේ අසරණ දරු පැටියා.ඉක්මන් සුවය පතනෙමි පුතණුවනේ......! (බ)
පුතාට ඉක්මන් සුව.(හේ)
ඉක්මන් සුවය පතනෙමි.....(රේ)
පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා තුණුරුවණ්ගේ අනන්ත ගුණ බලයෙන්....(රේ)
දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා.(රේ)
දක්ෂ වෛද්‍යවරු ඉන්න අපේ රටේ මේවා දැන් ඉතා සාර්ථකයි. ගොඩක් පින් දොස්තර මහත්වරුන්ට! (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔබට ඉතා ඉක්මනින් සුවය ලැබේවා! සැත්කම කළ වෛද්‍යතුමන්ලාටත් පින්! (නි)
ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ජාතියට බත සපයන්න දායක වුන ඔබ ගොවි සිසු විරුවෙකි ඔබ අනෙක් සිසුන්ට අාදර්ශයක් (බ)
ඔබට ඉක්මන් සුව පුතේ! (නි)
මේ දරුවා වාසනාවන්තයි. ඔහුගේ ජීවිතය ගැළවුණ එක ගැන මම ඇත්තටම සතුටුයි (නි)
පුතේ ඹබට ඉක්මන් සුවය පතමි.! (ර)