(යොහාන් භාසුර)
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (25 සහ 26) ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
After so called two days to be continued further four days for the power cut . Naked engineers ruin the economy of this beautiful Island .
කදුකරයේ ජලාශ උතුරා යද්දී එම ජලය උපයෝගි කර හරි කලමනාකරනයකින් විදුලිය නොකපා ලබා දිය නොහැකි ඇයි.