IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පැය 10ක විදුලි කැපිල්ල සිදු නොවීමට ඉඩ

(යොහාන් භාසුර)

විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන ඉදිරි සති දෙක තුළ ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාව පළකර ඇති නිසා පැය 10 ක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉදිරි සති දෙක ඇතුළත අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දෛනිකව දීමට පොරොන්දු වූ බව කී ජනක රත්නායක මහතා එම ඉන්ධන ප්‍රමාණය ලබන සඳුදා සිට ලැබුණ හොත් ගැටලුවක් මතු නොවන බව ද සඳහන් කළේය. 



අදහස් (8)

පැය 10ක විදුලි කැපිල්ල සිදු නොවීමට ඉඩ

kumara Hemantha Friday, 25 March 2022 08:20 PM

ඔය තියෙන්නේ සෞභාග්‍යෙයේ දැක්මනේ...

:       3       15

pakeer Friday, 25 March 2022 09:44 PM

ඒත් ඉතින් කවදා වෙනකන්ද? අපි වැටෙන වලේ අඩියක් වත් අපිට තාම පේන්නේ නැහැ. ඒ තරමට ගැඹුර වැඩියි.

:       0       7

Senarath Saturday, 26 March 2022 04:30 AM

අපේ කාලයේ විහිළු කාරයින්...!

:       0       8

wicky Saturday, 26 March 2022 12:03 PM

කියන එකක් හරියට කිව්වා නම් හොඳයි නේද..? එකක් කියනවා තව එකක් කරනවා. අන්තිමට මණ්ඩලේ දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ මොන කලාපෙද කියලා.. මෙච්චර අව්ව තියෙන රටේ, තාමත් මේ අය ඩීසල් මතමනේ යැපෙන්නේ..! 

:       0       5

Isuru Saturday, 26 March 2022 12:23 PM

මෙයාම නේද කිව්වේ මාස 3 ක් යනකම් කපන්නේ නෑ කියලා..?.

:       0       8

Nandana Saturday, 26 March 2022 01:07 PM

කවුද විහිළු කාරයා...?

:       0       4

SunilSaturday, 26 March 2022 04:13 PM

අර කෝට් කාරයාද?

:       1       1

KanthiSaturday, 26 March 2022 07:51 PM

ලොකුම විහිලුකාරයා නන්දසේන තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site