(තුසිත කුමාර ද සිල්වා)
වයස අවුරුදු විස්සක් වන පෙම්වතියකට ඇගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි අයකු අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්කුඩු පානය කරන්නට පුරුදු කළ බව එම තරුණියගේ තරුණියගේ මව එම තරුණියත් සමග වැලිපැන්න පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.
දර්ගානගරය ප්‍රදේශයේ පදිංචි මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකාර පෙම්වතා මාස ගණනාවක සිට මෙම තරුණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටියදී ඇයව විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඔහුත් හෙරොයින් මත්කුඩු පානය කර මෙම තරුණියට ද එලෙස මත් කුඩු බීමට පුරුදු කළ තරුණිය පොලිසියට පවසා තිබේ.
මෙලෙස තරුණියට මත්කුඩු උරන්නදි මත් වූ පසුව ලිංගික හිංසන සිදු කරන බව තරුණිය පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනචරකමේ ගොස් අමාරුවේ වැටී දැන් මොනවාද කියන්නේ? අර කොල්ලා විතරද වැරැදි...?
මාස ගනනාවක සිට සිදුවී තිබුන මෙම කාරනාවට තරුනිය මුලදී කැමැත්තෙන් ඉන්දලා තියෙන බවක් පෙනෙන්ට තියෙනවා. හදිස්සියෙන් මෙම කරුන සම්බන්දව මවට පැවසීමට හා පොලිසියට පැමිනිලි කරන්නට වෙනත් කාරනාවක් හේතු වෙන්ට අති. එහෙම නැතිනම් වරදෙ බරපතල කම පසුවට තෙරුම් අරන් ඇති. ප්‍රමාදවී හො හොද නුවන පහලවීම සතුට කරුනක්.