සරණාගතයකු ලෙස බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැන ගිය ශ්‍රී ලාංකිකයකු තාවකාලික වීසා බලපත්‍රයක් මත සමාජයට මුදා හළ බව ඕස්ට්‍රේලියාව කියයි.
තම පෙම්වතිය මැරීයැයි චෝදනා ලබා සිටියදී ඔහු එහි ගොස් ඇත.
මේ වසරේ අප්‍රේල් මාසයේදී ඔහුගේ වීසා අවලංගු කර යළි රඳවාගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව ඉල්ලන් කන කාලය වැඩි ඈතක නෙමෙයි, බෝට්ටු වලින් එන අයට රැකවරණ දෙන විදියට. (නි)
නිල්මිණි දන්න ඉතාලිය (නි)
ඕක මොකක්ද? අපිත් මිනීමැරුම් වලට චෝදනා ලබපු අය ඕනෑ තරම් සමාජයට මුදා හැරලා තියෙන්නේ. (නි)
තව පෙම්වතුන් කී දෙනෙක් මේ ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාවට විසා හදා ගනීවිද දන්නේ නැහැ. (නි)
නිල්මිණි, ඉතාලියේ ඉතින් පාතාලයන්ට පදිංචි වෙන්නම විසා දෙනවා නේ. නේද? (නි)
ඉතාලියේ වගේ එහෙ ඕවා බැහැ (නි)
දෙයියෝ සාක්කි