විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පොම්පරිප්පු පල්ලිවාසල්කුලම් වැව ආසන්නයේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටි බව කියන හත් දෙනෙක් යුද හමුදා කමාන්ඩෝ සහ වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුහු ගම්පහ, මිනුවන්ගොඩ සහ පුතත්තලමේ පදින්චිකරුවෝ වෙති.
කැණීම් කරමින් සිටි ස්ථානය ගල් කණු සහිත පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පරිප්පු
ඔය නිදන් හැරීල්ලට අපිත් උදවු කරනවා එක කොන්දේසියක් සපුරන්න හොරු එකඟ වෙනවා නම්. බහිරව බිල්ල සඳහා හැම වෙලේම අර කට්ටියගෙන් කෙනෙක් දෙන්න ඕනෑ. ලොකු ව්‍යයසනයක් ඉවර කර ගැනීම සඳහා පොඩි ව්‍යයසනයක් බාර ගත්තට මොකද. (නි)
වනජීවී එකෙන් තනියම පළාතේ යන්නේ නැහැ බයයි.(නදී)
හරියටම අල්ලගත්ත අය පෙන්නා දී තිබෙන ගම්වලමද ?(නදී)
මට තේරුනේ නැහැ