මහරගම පමුණුවේ වාහන විකුණුම් පොළකින් රුපියල් ලක්ෂ 23 ක් පමණ වටිනා වෑන් රියක් හොර යතුරකින් ඇර මීගමුවට ගෙන ගොස් රුපියල් පනස්දහසකට විකිණිමට යද්දී දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මීට පෙරද මොවුන් මෙවැනි වැරැදි වලට සිර දඩුවම් විදි අය බව පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකනේ කියන්නේ වාහනේ යතුර කාටවත් දෙන්න එර්පා කියලා (දී)
ලංකාවේ ඇයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න බැරි එතකොට ගොඩක් අපරාද අඩු වෙනවා සිකුරුයි (දී)