(සෝමසිරි හිඟුරලආරච්චි සහ කේ බුද්ධික කුමාරසිරි)
පෙම් පළහිලව්වක් දුරදිග යාම නිසා සිය පෙම්වතියග පියා ඝාතනය කර පෙම්වතියට ද තියුණු ආයදු ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඇය රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
අවිස්සාවේල්ල හේවායින්න බදුවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී මෙම අපරාදය සිදුව ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් ඇති වූ බහින් බස් වීමක් නිසාවෙන් මෙලෙස ඝාතනය සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම නිවසේ පදිංචිකරුවකු වන යක්දෙහි දේවගේ චන්ද්‍රපාල නමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පුවක්පිටිය උද්භිත උද්‍යානයේ මුරකරැවකු බව කියන 27 හැවිරිදි පුද්ගලයකු හදුනාගෙන ඇති බවක් සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම පැටලී අනාගත මාමණ්ඩිය ඝාතනය කරලා
විමානී Saturday, 08 July 2023 01:01 PM
කෙල්ලනේ කොල්ලෙක් එක්ක සෙට් වෙනකොට එයා ගැන හොයලා බලපල්ලා. නැත්නම් වෙන්නේ මේ වගේ දේවල්වලට මුහුණ දෙන්න තමයි. දැන් බලන්න ඔයා නිසා තාත්තට මෙලොව හැර යන්න සිදුවුණා... ඒ පියතුමාට නිවන්සුව, ඔබට ඉක්මන් සුවය පතමු.