(ප‍්‍රදීප් කුමාර)

වවුනියාව මාමඩුව ප‍්‍රදේශයේ මඩ වළක එරී සිටි වයස අවුරුදු 05 ක් පමණ වන වන අලියකු මුදවා ගැනීම සදහා වවුනියාව වනජීවි නිළධාරීහු දැඩි වෙහෙසක් ගනිති.

වවුනියාව මාමඩුව වැවට පහළ ප‍්‍රදේශයේ මඩ වළක වල් අලියා මෙසේ වැටි සිටින අති අතර ප‍්‍රදේශවාසියකු වන අලියා මෙසේ වගුරේ එරී සිටින අයුරු දැක ඒ පිළිබද වන ජීවි නිළධාරීන් දැනුවත් කළේය.

වනජීවි නිළධාරීන් පොලීසිය හා ප‍්‍රදේශවාසීහු එකව වන අලියා අදාල මඩ වලෙන් ගොඩ ගැනීම සදහා කටයුතු ආරම්භ කරති