පුපුරැස්ස රජතලාව අටබාගේ ඔයේ මාළු ඇල්ලීම සඳහා තරුණයන් සිව් දෙනකු ඔය අසල විදුලි කනුවට කොකු ගසා ගලායන ජලයට විදුලිය යොදද්දී විදුලිසැර වැදී එක් තරුණයකු මිය ගිය බව පොලිසිය කියයි.
තරුණයන් සිව් දෙනා එකතුව ජලයට විදුලි සැර කවා මුලින්ම මසුන් මරාගෙන කා ඇති අතර දෙවැනි වර විදුලිය යොදද්දී එම අනතුර සිදුව ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුනට කැපු වලේ තමන්ද වැටෙයි පුතේ (බ)
මෝඩ මිනිස්සු (හේ)
මේවා පෙර සිට පතාගෙන එන අකුසල කර්ම.තමන් කරන හොද නරක තමන් පස්සේ එලවන්නේ සසර පුරාවටමයි.(හේ)
ඉල්ලන් කෑමේ හොඳම එක ..(හේ)
තමන් කැපූ වලටම තමන්ම වැටීමක් මේ.(හේ)
මෙහෙමත් මෝඩයන්. තමන්ගේ ජීවිතයත් නැති කර ගත්තා. (හේ)