හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ ඊයේ (10) ශ‍්‍රී ලංකාවට මෙම ක‍්‍රීඩා උළෙලේ පළමු රිදී පදක්කම එකතු කිරීමට පාපන්දු ක‍්‍රීඩකයෝ සමත් වූහ. ඊයේ පස්වරුවේ පැවැති පාපන්දු අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකාව දඩුවම් පහර 1-0 කින් බංග්ලාදේශය හමුවේ පරාජයට පත්විය.
ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd