IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

(සුමිත් පොතුපිටිය) 

පාපන්දු ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෙකු ඊයෙ රාත්‍රි  හදිසියේ ඇදවැටී මියගොස් ඇති බව  පානදුර උතුර  පොලිසිය කීය.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර හොරේතුඩුව ශ්‍රීමතී   පාර ප්‍රදේශයේ පදිංචිව මොහොමඩ්  ෆිර්දව්ස් නැමැති 41හැවිරිදි තිදරු  බව පොලිසිය පවසයි .

අද රාත්‍රි පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගාලුපාරේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාගාරයක ක්‍රීඩා කරමින් සිටී පුද්ගලයා හදිසියේ අසනීපව ඇදවැටී පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් රෝහල්  කිරීමේදී මියගොස් ඇති බවත්  රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site