(පානදුර සුමිත් පොතුපිටිය, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පානදුර සමන් කාරියවසම්)
පානදුර, පින්වත්ත ප්‍රෙද්ශයේ ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදීසිටී සිසුවෙකු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කේ ජයන ඩියෝන් නැමැති 16 හැවිරිදි සිසුවෙකි.
මියගිය සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග පාපන්දු ක්රීනඩා ක්රී6ඩාකරමින් සිටියදී විද්යා ල භූමියේ ඇද වැටී ඇති අතර, රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි සදහන් වේ.
සිසුවා ඇදවැටීමට මොහොතකට පෙර පාසලේ ටැප් එකකින් ජලය පානය කර තිබූ බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරුව ඇතැයිද පැවසේ.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී .
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව බව රෝහල් ප්‍රකාශකයෙක් කීය .
පින්වත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ ප්ර්ධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාපන්දු ක්‍රීඩා කළ සිසුවා ඇදවැටී මරුට
Bunny Preena Wednesday, 22 March 2023 01:17 PM
බොහෝම කණගාටුදායක මරණයකි. දෙමව්පයන්ට, ඥාතීන්තට, පන්තියේ යාළුවන්ට, හිත මිත්‍රයන්ට කොච්චර දුකක් හිතනෙවා ඇතිද?