(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සොරා ගත් පාපැදි 170 ක් සමග මට්ටක්කුලිය සමගිපුර ප්‍රදේශයේ නිවසකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස විමර්ශන අංශය කියයි.
එම පාපැදිවල වටිනාකම රුපියල් ලක්ෂ 35 ක් පමණ වේ යැයි පොලිසිය කියයි. මෙම පාපැදි තොගය දිවයිනේ පොලිසියකින් එකවර සොයාගත් වැඩිම පාපැදි තොගය බව පොලිසිය සඳහන් කරයි.
මට්ටක් කුලිය සමගිපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සොරාගෙන ඔහු වෙත රැගෙන එන ලද පාපැදි ඉතා අඩු මුදලට රැගෙන විකුණන බවට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද රහසිගත තොරතුරකට අනුව නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන නිවස තුළ සිදු කළ පරික්ෂාවේදී ඒ තුළ ගබඩා කර තිබූ පාපැදි තොගය සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාපැදි සොරා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට