එ්කාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව උතුවන් කන්දේ පන්සලක ගත කරන බව පාද යාත්‍රා සංවිධායක කමිටු සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවත් ඔහු හෝ වෙනත් කිසිම මන්ත්‍රීවරයකු පන්සලේ නිදා ගැනීමට පැමිණියේ නැත.
පන්සලේ පැදුරු එළා නිදා ගන්නා බව ඔහු පෙර දිනයේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තමා හැමදෙයක්ම. කියනවා විතරයි. (ර)
අනේ පව් අහිංසක මිනිස්සු ටික. ලොකු ලොක්කෝ හොද හෝටල් වල එති, මහජනයා පන්සලේ පැදුරේ නිදි. (ම)
හැමෝම ඔහොමයි. (ර)
අපට ඉතින් අදාළ ඒ උත්තමයන් කියන දේ විතරයි. කරන දේ අදාළ නෑ. (අ)
ඔබත් පඩංගු කැපුවද? (අ)
අපි දන්නවා රටටම ඔබලා බොරු කරන බව (අ)
එහෙම කොහොමද කරන්නේ ඕවා කයිවාරු විතරයි. (ර)