හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා තවත් දෙසතියක භෞත චිකිත්සක ප‍්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් වෙත ඉදිරිපත් කරන්නැයි ත‍්‍රිපුද්ගල මහාධිකරණය බන්ධනාගාර අධිකාරීට නියෝග කෙළේය. ඔහු විශේෂඥ වෛද්‍ය ශ්‍රී ධරන් වෙත ඉදිරිපත් කිරීමට ද නියෝග කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් අයටත් ඔය සැලකිළි ලැබෙනවානම් හොඳයි
යුද්ධය දිනා දී රෙටිම මිනිසුන්ගේ ගෞරවය ලැබීමට ඔබතුමා අවස්ථාව නැති කරගෙන දැන් ලෙඩ වෙලා දුක් වෙනවා දැන්වත් හිතලා ඔය මනස්ගාත වැඩ නවත්වලා සතුටින් ඉන්න බලන්න ඔබතුමා ගැන අපට දුකයි මොනවා කරන්නද රජකම් කළත් කළකම් ඵල දෙනවා ලෝක ධර්මතාවය එයයි