හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ප‍්‍රතිකාර සඳහා නවලෝක රෝහලට රැගෙන යද්දි බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි සැකපිට උසාවියට ඉදිරිපත් කළ විශ‍්‍රාමික කපිතාන් ගයාන් ප‍්‍රසාද් කුමාර විතානගේ රුපියල් 7500ක මුදල් ඇප හා රුපියල් 50000ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. අබාධිත සෙබළුකු වන ඔහු බන්ධනාගාර නිලධරයන් සමග වචනයක් දෙකක් හුවමාරු කැර ගත්තා මිස ඔවුන්ගේ රාජකාරියට බාධා නොකළ බව නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතා ප‍්‍රකාශ කෙළේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් හොඳයි.