රජයට එරෙහිව කැරැුලි ගැසීම හා හමුදාවෙන් පැනගිය සෙබළුනට රැකවරණ දුන්නැයි හිටපු හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහකාර සේනක ද සිල්වාට එරෙහිව නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් ලබන ජනවාරි 23 වැනිදාට කල් තිබිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd