(අංජුල මහික වීරරත්න)

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන  බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති අනුර දිසානායක මහතා නිකුත් කළ එක්ස් පණිවිඩයේ දෙමළ  භාෂාවෙන්ද අදාල ස්තුතිය පළ කර තිබේ