
(යොහාන් භාසුර)
ජාතික විදුලිබල පද්ධතියට ලබන වසරේ වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමේ වැඩපිළිවල සහ යෝජනා පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සකස් කළ වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ භාරදුන්හ.
විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි
sampath Friday, 25 November 2022 07:52 PM
පුනර්ජනනීය ඒකකයක මිල අධිකයි... ඒ නිසයි මේක සාර්ථක කරගන්න බැරි... අනෙක් දේ තමයි කාලගුණය ගැන කිසිම විශ්වාසයකින් කටයුතු කරන්න අමාරුයි... වාර්තා මතම පදනම් වෙලා මේක කරන්න බෑ. පුද්ගලික අංශයට මේක බාරදීමයි සුදුසුම දේ...!