පූනම් පාණ්ඩේ කාලීන පුවත් මවන්නියක ලෙස බොහෝදෙනා අතර ප්‍රසිද්ධියක් උසුලනවා. එයට හේතුව ඇය පළ කරන විවිධ පුවත් නිසාවෙනුයි. කෙසේ වුවත් මේ දිනවල ඇය සම්බන්ධයෙන් වන විශේෂ පුවත වන්නේ ඇය පිරිමින්ට අකමැති කාරණාවයි. තමන් පිරිමින්ට අකමැති වන්නේ කුඩා කාලයේදී තමන්ට මුහුණදීමට සිදුවූ සිද්ධියක් හේතුවෙන් ඇති වූ ආකල්පයක්* නිසා බවයි ඇය සඳහන් කර ඇත්තේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd