කෑගල්ල රඹුක්කන මාර්ගයේ පින්නවල වෙලේකඩේ අසලදී කැබ්රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනකු එම ස්ථානයේදීම මිය ගිය අතර බරපතල තුවාල ලැබූ තවත් හත් දෙනෙක් රඹුක්කන දිසා රෝහලට සහ කෑගල්ල මහ රෝහලට ඇතුළු කරනු ලැබූහ.
මාලඹේ ප්‍රදේශයේ සිට වතුර බෝතල් අලෙවිය සඳහා යමින් සිටි කැබ් රථයක් සහ හතරලියද්ද සඳබෝව ප්‍රදේශයේ සිට පාදුක්කේ ගෙටගෙවැදීමකට සහභාගීවීමට ගිය පිරිසක් මේ අනතුරට ලක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ කෝප වෙලා වත්ද, හැම දාම මැරෙනවා. ලංකාව දැන් හරිම පව් කාර රටක් වෙලා. ඉස්සර තමයි කීවේ ලෝකෙන් උතුම් රට ලංකාව කියලා. අනේ මන්දා රටේ නීති තද මදි. ඒකයි මේ සේරටම මුල. ලංකාවේ විදේශ සේවාවයි, අදිකරණයයි හදා ගත්තොත් හොදයි. (නදී)
ලෝකයේ ඇති බිහිසුනුම මාර්ග පද්ධතිය තේරුවොත් ලංකාව මුල් තැන. (නි)
ලෝකයේ ඇති අවිචාරවත්ම රියදුරන් සිටින රට තේරුවොත් ලංකාවට මුල්තැන. (නි)
ත්‍රීවීල් පදවන අය විශේෂයෙන් පාරේයන හැටි හැමෝම දන්නවා.හිතන්නේ ඒගොල්ලන්ගේ වාහනේ පිටිපස්සෙන් සවල් කැල්ලක් ගහලා පෙට්රෝල් ටැංකියක් බන්දගත්තම ඔෆ් රෝඩ් වාහනේ කියලා. (දී)
පින්න දූව වගේ වත්මන් පින්න වලත්.(නදී)
ලෝකයේ රිය අනතුරුවලින් මියයන වැඩිම ජනගහනය ශ්‍රීලංකාව.(නදී)