තව වසර දහයකින් පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් විරූපීවීමේ අවදානමක් ඇතැයි මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඩික්සන් දෑල මහතා යාල වනෝද්‍යානයේ දී ප‍්‍රකාශ කෙළේය. ඇවිදීම සඳහා අලියකුට වර්ග කිලෝමීටර් දහයක් පමණ ඕනෑ. අලියකුට ලූණු ඕනෑ ඒ වගේම පෝෂ්‍යදායි කෑම බීම ඕනෑ. පින්නවල දී ඒ පහසුකම් නැති නිසා අනාගත අලි ඇතුන් විරූප වීමේ අවදානමක් ඇතැයි ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක සත්තු
කැලේ හිටියොත් හක්ක පටස් මරුවැල් පින්න වල හිටියොත් ලූණු නෑ ඇවිදින්න ඉඩ නෑ අලියගේ කැලේ මිනිස්සු අරගෙන අලියත් අමාරුවේ මිනිස්සුත් අමාරුවේ
ඉන්න අලි ටික මෙ අයට බෙදා දෙමු