බුලත්සිංහල කලවැල්ලාවේ පාලමෙන් පෙර දින රාත්‍රී කුඩා ගඟට වැටුණු පුද්ගලයකු සෙවීමට නාවික හමුදා සහය ඉල්ලා ඇතැයි ගැමියෝ කියති.

ත්‍රිරෝද රියකින් පැමිණි මේ පුද්ගලයා පාලමෙන් පැන්නාද වැටුණාද යන්න සැකයක් ඇතැයි පොලීසිය කියයි