රුපියල් පන්දාහේ හොරනෝට්ටු 88 ක් සමඟ වවුනියාව මාමඩුව මහකච්චිකොඩියේ පුද්ගලයෙකු එප්පාවල දී අල්ලා පොලීසියට භාරදීමට රන් අබරණ හල් හිමියෙක් සමත් විය. රුපියල් දෙලක්ෂයක පමණ රන්බඩු මිලට ගත් ඔහු රුපියල් පන්දාහේ නෝට්ටු දුන් අවස්ථාවේ හැදුනුම්පත ඉල්ලූ විට ඔහු සගයා ද සමඟ යතුරු පැදියකින් පැන යාමට අසාර්ථක උත්සාහයක යෙදී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd