මාළු අල්ලන්න ගිය අයියා මලෝ දියේ ගිලි මරුට දන්කොටුව කටුකෙන්ද මහවත්ත ප්රදේශයේ රජයේ ගොවිපලක අයිති ඉඩමක වැලි කපා අතහැර දැමු ජලය පිරුණු වළක මාලු ඇල්ලිමට ගිය සහෝදරයන් දෙදෙනකු දියේ ගිලි මරුමුවට පත්ව ඇති බව දන්කොටුව පොලිසිය කියයි... 1 hour ago
Y චමින්ද · 1 hour ago මට නම් දැන් කුඩු ගැන අහලත් ඇතිවෙලා. ඒවාට, අදහස් ලියලත් ඇතිවෙලා. අපි මොනවා ලිව්වත් වෙනසක් නැහැ. (නි) Reply 0
Y සරත් · 1 hour ago බලධාරීන් නිදි නම් අපේ පොඩි උන් රැකගන්න අපට නීතිය අතට ගැනීමට සිදුවෙයි. (නදී) Reply 0
Y සඳරු · 1 hour ago රට මොනතරම් දියුණු වුණත් අනාගත් පරම්පරාව කුඩුකාරයෝ නම් රෝගීන් නම් වැඩක් නැහැ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් දැන් කුඩු ගැන අහලත් ඇතිවෙලා. ඒවාට, අදහස් ලියලත් ඇතිවෙලා. අපි මොනවා ලිව්වත් වෙනසක් නැහැ. (නි)
බලධාරීන් නිදි නම් අපේ පොඩි උන් රැකගන්න අපට නීතිය අතට ගැනීමට සිදුවෙයි. (නදී)
ඔව් චමින්ද, මුළු රටම කුඩේ කුඩු වෙලා යන්න හදනවා වගෙයි! (නි)
රට මොනතරම් දියුණු වුණත් අනාගත් පරම්පරාව කුඩුකාරයෝ නම් රෝගීන් නම් වැඩක් නැහැ. (නි)
අපේ පොලිසියට අපගේ ප්‍රණාමය! (නි)
රටට දෙවි පිහිටයි! (නි)