IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පානදුරේ ළමා නිවාසයකින් තිදෙනකු පැන ගිහින්

(සුමිත් පොතුපිටිය , සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර වලාන ප්‍රදේශයේ පවත්වාගෙන යන බාලිකා නිවාසයක ගැහැනු ළමයින් තිදෙනකු අද පස්වරුවේ පලාගොස් ඇති බව  පානදුර දකුණ පොලිසිය පවසයි.

එම බාලිකා නිවාසයේ පාලිකාව  කළ පැමිණිල්ලක් මත අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.

පලාගොස් ඇති ගැහැනු ළමුන් තිදෙනා වයස අවුරුදු 13, 14 සහ 16 වියැති අයවලුන් බවත් , ඔවුන් බේරුවල , බිබිල සහ රාගම ප්‍රදේශයේ අයවලුන් බවත් සදහන් වේ.

ඔවුන් සන්තකයේ ජංගම දුරකථන තිබී දහවල් බාලිකා නිවාසයේ පාලිකාවට හමුව ඇති අතර, එහිදී ඇතිවූ කතාබහකින් පසු ජංගම දුරකථන පොලොවේ ගසා පලාගොස් ඇති බවද සදහන් වේ.

 



අදහස් (0)

පානදුරේ ළමා නිවාසයකින් තිදෙනකු පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site