IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පානදුර - හොරණ අධිවේගී බස් වර්ජනයක

(යොහාන් භාසුර)

දක්‍ෂිත අධිවේගී මාර්ගයේ පානදුර - කඩවත සහ හොරණ - කඩවත සුඛෝපභෝගී බස් රථ ගාස්තු ගැටලුවක් හේතුවෙන් අද (7) ධාවනයෙන් ඉවත්ව සිටියේය.

එම බස් රථයකින් ගමන් වාරයක් සඳහා මගියකුගෙන් රුපියල් 400 ක ගාස්තුවක් අයකරන අතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ගමනාගමන කොමිසම එක්ව එම ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් එය විරෝධය දක්වමින් ධාවනයෙන් බව්ව සිටි බවත් එම බස් රථහිමියෝ පැවසූහ.

හොරණ - කඩවත බබස් ගාස්තුව රුපියල් 330 ක් දක්වා ද, පානදුර - කඩවත බස් ගාස්තුව රුපියල් 360 ක් දක්වා ද, අඩු කර ඇති බව කියන එම බස් රථහිමියෝ වර්තමානයේ පවතින අධික වියදමත් සමඟ ගාස්තුව අඩු කිරීම දරාගත නොහැකි බව ද සඳහන් කළහ.

බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් පසුව ගාස්තුව පැවැති මිලේම තැබීමට එකඟ වූ බවත් ඒ අනුව හෙට (8) සිට නැවත බස් ධාවනය ආරම්භ කරන බවත් බස් රථහිමියෝ වැඩි දුරටත් පැවසූහ. 



අදහස් (2)

පානදුර - හොරණ අධිවේගී බස් වර්ජනයක

ranjith Friday, 07 March 2025 06:58 PM

හැම දෙයක්ම ගාස්තු සුඛෝපභෝගී ජනතාවගේ මාසික ආදායම නම් දුෂ්කර භෝගී...

:       0       8

Lal galabada Friday, 07 March 2025 09:02 PM

කළ යුත්තේ සාමාන්‍ය බස් ධාවනයටත් ඉඩ දීමයි. නැත්නම් බස් මාෆියාවට යට වෙන්න වෙනවා.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site