
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 102 ක් හොරයන් මත්කුඩු ගෑම් 6 කට අධික ප්‍රමාණයක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පානදුර මාලමුල්ල පින්වල රණවිරු හේමන්ත පෙරේරා මාවත නිවසක පැවැති කොටහළු උත්සවයක් අතරතුරදී විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මස්සිනා ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක් වීමේ සිද්ධියත් සමඟම එම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශය ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට යොදවා තර කර තිබිණි.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ සෝදිසියකදී සැකකරු සමග මත් කුඩු අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පානදුර නගර සභා අපේක්ෂකයා කුඩු සමග මාට්ටු
සජබෙ Friday, 02 May 2025 02:01 PM
මාධ්‍යවේදියාට එයා පොහොට්ටුවේ කෙනෙක් කියන්න ලැජ්ජයිද?
stfup!dawg Friday, 02 May 2025 03:27 PM
බැරිවෙලාවත් ආණ්ඩු පක්ෂේ වුණා නම් අලුත් පාටකින්, අලුත් ෆොන්ට් එකකින් පොල්ගෙඩි නෙමේ කොස්ගෙඩි අකුරෙන් තමයි ලියැවෙන්නේ.
kasunFriday, 02 May 2025 05:34 PM
බැරි වෙලාවත් නෙවෙයි. මාලිමාවේ කෙනෙක් තමයි.
මෝඩ හුටංලාFriday, 02 May 2025 07:04 PM
හරි, හරි, අර කවදාක්වත්ම පිපෙන්නැති මල මාලිමාව නේද... මලුත් නෑ, පලතුරකුත් නෑ, වැඩකුත් නෑ.
SithijaFriday, 02 May 2025 11:47 PM
ඔබ හිතුවාද මාලිමාව කියන්නේ එහෙම සෙප්පඩ පක්ශයක් කියලා...?