එංගලන්තයට යෑම සඳහා රුපියල් ලක්ෂ 45ක වත්කම් ඇති බවට බැංකු සහතිකයක් දෙන බව කියූ ජෝඩුවක් තමාගෙන් රුපියල් දෙලක්ෂ පනස් හතර දහසක් වංචා කළැයි තරුණයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට කියා සිටියේය.
පානදුරේ සංජීව ද සිල්වා මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ ජාතික පුවත්පතක පළ වූ දැන්වීමක් අනුව පාතිමා සබ්නා පිලිප්ස් හා අංගොඩ සැටැසන් පිලිප්ස් යන දෙදෙනා තමාගෙන් මෙම මුදල් ලබා ගත් බවයි.
ඔවුන් එම ප්‍රදේශයෙන් පළා ගිය බව ද පැමිණිලිකරු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයින් ගියා ඇති මගේ නෝනා ලක්ෂ 42 කට අහුවෙලා තියෙන්නේ. වෛක්කාලේ කාන්තාවක් 6 දෙනෙක් ඉතාලි යවනවා කියලා.(නදී)
ඉන්න ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කලාම ඒ ඉන්නේ කොකා බව අමතක වුණාම ,මේ අය අයේ අහු වෙනවා .(දිල්)
මේ වගේ රැවටිලි කාරයින්ට අහුවෙන්න බොහෝ දෙනෙකුට "සාමාන්‍ය දැනීම" කියන දේ නැතුව වගේ. (නදී)