පානදුර මහ වීදියේ දෙමහල් ගොඩනැගිල්ලක අද අලුයම 3.00 පමණ ඇතිවූ ගින්නකින් වෙළෙඳසලක් ගිනාශ වූ බව පොලීසිය කියයි.
වෙසක් බැලීමට මර්ගයේ ගමන් ගත් අයකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ගින්න ගැන දැනුම් දුන්නේය.
පානදුර මහ වීදියේ දෙමහල් ගොඩනැගිල්ලක අද අලුයම 3.00 පමණ ඇතිවූ ගින්නකින් වෙළෙඳසලක් ගිනාශ වූ බව පොලීසිය කියයි.
වෙසක් බැලීමට මර්ගයේ ගමන් ගත් අයකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ගින්න ගැන දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සපත්තු කඩයක්නේ මේ හැබැයි පානදුරේ සපත්තු ගිනි ගණන්. ඒවගෙන්ම ගින්න අවිලිලද කොහෙද?(නදී)
දැන් ගිනි ගන්නවා හැමතැනම. ඒ මදිවට ගිනි තියාත් ගන්නවා කට්ටිය. අබුදස්ස කාලේ වෙන වැඩ (නි)
මේක සපත්තු කඩයක් නෙමේ. බයිසිකල් අමතර කොටස් කඩයක්.(නදී)